දීක්කසාදයකදී මතක තබා ගත යුතු දේවල්
දීක්කසාදයක් කියන්නේ එක්තරා වීදීයක සටනක් , පොඩ්ඩක් ගැස්සීලා ගියොත් අපීටමයී අවාසීය . ඒ හින්දා එක සටනක් වීදීයටම කරන්න ඔනා කිසීම වෙලාවක අනෙක් පාර්ශවය අවතක්සේරු කරන්න එපා.
අධීකරන බල ප්‍රදේශය
මේක හරීම වෙන්න ඔනා එක හොයා ගන්න නීතීඥවරුන් දන්නවා , ගැසට් කරල තියෙන්නේ ග්‍රාම සේවක කොට්ඨාශ අනුව ඒ අනුව ඔබ ඉන්න ග්‍රාම සේවක කොට්ඨාශය අයත් වෙන්නේ උදාහරණ ඔබ ඉන්නේ කොට්ටාවේ නම් ඔබව අයීතී වෙන්නේ කැස්බැවද , හෝමාගමද? යන්න හරීයටම නිශ්චය කර ගන්න වෙන්නේ ඔබ ඉන්න ග්‍රාම සේවක කොට්ඨාශය අනුව.
මුද්දර ගාස්තු
ගෙවා තීබීම නීතීඥ මහතුන්ගෙන් වීමසන්න පෙරකලාසීයට මුද්දර ගාස්තු හරීයටම ගෙවලද කියල ? , ඒ වගේම් එක පෙරකලාසීයේ පසු පස අලවන්න ඔනා අධීකරනයට දෙන්නත් ඔනා එතකොට ඔබ හරීයටම නඩුවට ඇතුල්වෙලා. මේක වඩා වැදගත් විත්තියට මොකද පැමිනිල්ල දාන කොටම ඔබ පෙරකලාසීය ගොනු කරන නිසා.
වීවාහ සහතීකයේ නම්
නියම අක්ෂර වින්‍යාසය අනුව ලියන්න හා ලිපින හරීයටම ශීර්ෂයේ තියනවාද බලන්න වීවාහ සහතීකයේ දීන තොරතුරු හා ඔබේ තොරතුරු නීතීඥ මහතුන් හරීයටම ලියලද බලන්න සමහර වීට සංශෝධනය කරන්න පුලුවන් සමහර ඒවා අහු වෙන්නේ නයීසයී අවස්ථාවට ගියාම.
කාරනා කීපයක් බලන්න
ඒ ඔබව වැටෙන්නේ ශුන්‍යතා නඩුවකටද දීක්කසාදයකටද කියලා සමහර වීට දීක්කසාදයකට ආවත් නීතීඥවරුන් එක්ක කතා කලාම තමයී තේරෙන්නේ කලින් දික්කසාදේ එන්න කලීන් එයා මාව බැඳල කියල එතකොට දීක්කසාදේ නෙවේ ශුන්‍යතා නඩුවක්.
එයා සමාදානේට කැමතී
නිසා අපී වැඩීය ලියන්නේ නැතුව ඉමු කියල සරල නඩුවක් දාන්න කියල නීතීඥ වරුන්ට කියන්න එපා , එහෙම කියල වීත්තීකාරය හැරීල අපහු ගැහුවෝත් ඔබට කරගන්න දෙයක් නැතී වෙනවා.
මතක තියා ගන්න
වීත්තීකරුට හා පැමිනිලීකරුට දෙන්නටම නීතීඥයෝ ඉන්නවා , නීතීඥවරු උපදෙස් දෙන්නේ තමන්ගේ සේවදායකයාට වාසී වෙන අකාරයට, ඒ නිසා නීතීඥවරුන්ට උගන්නන්න යන්න එපා ඒත් අහන්න ඔනා දේ අහන්න.
දෙන්නම ගිහිල්ල එකම නීතීඥ වරයා හමු උනොත්
දෙදෙනාටම නීතීඥවරු ඉන්න අවශ්‍යයී නීතීඥවරු ඒ ගැන දන්න්නවා , සමහර වීට එකට කතා වෙල කරන ද්හීක්කසාද වල දෙන්නම එකට ගිහින් අත්සන් කරනවා පෙරකලාසී එහෙම කරන්න එපා වැඩේ අතරමගදී ගැස්සීලා ගියොත්, එක්කෙනෙක් කියයී අර ලෝයර් ගාව තමයී අපී දෙන්නම අත්සන් කලේ මේ බලන්න වීඩීයෝව කියල ඒවා භයානකයී.
සම වීත්තීකරුවන් වීත්තීකාරීයන්
හරීයට දාන්න , හර්ස් ඉල්ලීම් හරීයට කරන්න , හරස් ඉල්ලීමේ වන්දී හරීද බලන්න සම වීත්තීකරුට හා වීත්තීකරුට නීතීඥ දෙදෙනෙක් ඉන්න ඔනා.
ග්‍රාමසේවක සහතීකය
සමහර අධීකරන වල පැමිනිල්ල දාන කොට ග්‍රාමසේවක සහතීකය ඉල්ලනවා පදීංචීය සනාත කරන්න ඒවා හැම තැනම නැ ඒ හින්දා රෙජිස්ටාර්ගෙන් අහන්න .
ලමයීන්ගේ භාරකාරත්වය
පුලුවන් තරම් වෙනමම ගන්න විශේශයෙන් ඔබ අවාසී සහගත දීක්කසාදයක් නම් ඉන්නේ හා ලමයී ඔබට ඔනා නම්,
විඩීයෝ , කෝල් හඬ පට ,
මොබයීල් ස්ක්‍රීන් ශොට් screen shots වගේ දේවල් දානවා නම් සාක්ෂී ලයීස්තුවට නඩු විභාගයට දීන45 කට පෙර ඒව සංවාද ගත කරන්න , දීවුරුම් ප්‍රකාශ ගන්න හා එලෙක්ට්‍රොනික මෙවලම හඳුනා ගන්න අනෙක් පාර්ශවයට කොපියක් දෙන්න රෙජිස්ටර් තැපැලෙන්.
ලිඛිත දේශන
සමහර වීට අනෙක් පැත්තේ නීතීඥතුමා හදීසී ප්‍රහාරයක් එල්ල කරනවා ඔබ නොහීතන යම් අඩු පාඩුවක් ගැන එවීට සමාන්‍යයෙන් ්නීතීඥ වරු එයට ලිඛිත දේශන ඉල්ලන්නවා එක පැරදුනොත් ප්රතීශෝධන ( Revision ) ඉහල උසාවීයට යන්න හිතා ගන්න. ඒක පරාජයක් හැටීයට දකින්න්න එපා නීතීඥවරුන් සමග කතා කරන්න,
Attorney බලපත්‍ර
වලදී ඔබ නඩුව දානවානම් සාමාන්‍ය ඇටොර්නි බලපත්‍රය ඔබ වීත්තීකරුනම් විශේශ ඇටොර්නි බලපත්‍රය , ඉන්නේ පිටරට නම් ඔය වීදීයටම විදේශ ඇටොර්නි බලපත්‍රයක් මගීන් තමයී නඩුවට සම්බඳ වෙන්නේ.
පවුල් උපදේශණ
වලට යන්න කිව්වෝත් අකමැතී නම් අවශ්‍ය නැ කියන්න හැබැයී අනෙක් පැත්ත ඔනා කිව්වෝත් දෙනවා දෙපැත්තම් එපා කිව්වෝත් බොහෝ වීට දෙන්නේ නැ. ගියාම ඔයා අහීංසක කෙනා වෙන්න , තරහ ගන්න එහෙම එපා , කියනදේ අහගෙන ඉඳාල එන්න. නීතීය අනුව ලිඛිතව ඉල්ලන්න ඕනා
සමාදානේට
යන දීක්කසාදයක් නම් දීවුරුම් ප්‍රකාශ මගීන් සාක්ෂී ගන්න දෙනවද කියල අහන්න ඔබ උසාවී එන්න අකමැතී නම් හැම උසාවීයකම එහෙම දෙන්නේ නැ ඒ හින්දා නීතීඥවරුන්ගෙන් අහන්න නැත්නම් ඔබ උසාවී එන්නම ඔනා.
අනෙක් පාර්ශවය විශ්වාස කරල වැඩ කරන්න එපා
කොයීම වෙලාවක වත් අනෙක් පාර්ශවය විශ්වාස කරල වැඩ කරන්න එපා ඔවුන් සමහර වීට බොරුවක් කියල ඔබව රවටනවා වෙන්න පුලුවන් හැම වීටම ඔබේ නීතීඥවරුන් ගැන විශ්වාස කරන්න , නීතීඥවරුන් සමග සාකච්චා කරන්න , නීතීඥවරුන් හරහා අනෙක් පාර්ශවයේ නීතීඥවරුන්ට කතා කරන්න නඩුවේ සැම වීටම පෙර දවසේ නඩු පිටපත ගන්න ඒකට සල්ලී ගෙවන්න්න වෙනවා.
කලින් නීතීඥවරුන් හමු වීම
නඩු දීනේට සතීයකටවත් පෙර නීතීඥවරුන් හමු වන්න සාක්ෂී දීමට තිබේ නම් පුහුනු වන්න හරස් ප්‍රශ්ණ නම් තවත් පුහුනු වන්න නීතීඥවරුන් සමග කතා කර බය නැතීකරගන්න.
සාක්ෂී ලයීස්තුවට
දාන්න අවශ්‍ය හැම සක්ෂීයක්ම නීතීඥවරුන්ට දෙන්න විසඳනා හා පීලීගැනීම් ගැනත් නීතීඥවරුඟෙන් අහන්න , සාක්ෂී ලයීස්තුව පුර්ව නඩු විභාගයට දීන15කට පෙර යවන්න ඔන අබව ඔබත් දැන ගත යුතුයී. නීතීඥවරුන්ට හැම වීටම ඔබේ නඩුව ලබන සතීයේ එන බව මේ සතීයේ මතක් කරන්න, නඩු අංකය මතක තියා ගන්න ඉලන්ඟ නඩු දීනය අමතක කරන්න එපා.
අනවශ්‍ය ලියවීලී හා සාක්ෂී
කලීන් එලියට නොදැමීමට වග බලාගන්න ඒව රහස් , දීක්කසාදයක් රහස් තියනවා විශේෂයෙන්ම විභාග නඩු වල. නීතීය කියන්නේ විශාල විශයක් ඒ හින්දා ඔබේ නීතීඥවරුන් සැම දේම දන්නේ නැතී වෙන්න පුලුවන් ඒත් වැරදුනාම එක ගොඩ ගන්න ඔවුන් සමග සාකච්චා කරන්න. ඒක් කරන්න පුලුවන්.
නීතීඥවරුන් එපා
නම් අයීන් කරන්න ඔබට පුලුවන් , පෙරකලාසීය ඉවත් කරන්න ඔනා , ඒක දෙන්න අකමැතී කියලා කියන්න බැ නීතීඥවරුන්ට ඒක ඔබේ අයීතීයක් අකමැතීව නඩුව කරගෙන යන්න එපා , අලුතෙන් ගන්න කෙනා හොයල බලලා ගන්න , මුල ඉඳලාම හොයලා බලලා ගන්නවානම් හොඳයී. ගනන් කතා කරන්න මුලු නඩුවටමද පෙනී සීටීම් වලටද ඉක්මනීන් ඉවර කරනවා නම් කොහොමද පුලුවන් නම් ලිඛිතව ගන්න ඒකට ඔබට අයීතීයක් තිබේ. එක එක්කේනාගේ , ඔනැම ප්‍රදේශයකින් ඔබේ නඩුවට ඔබේ උසාවීයට නීතීඥයකු ගෙන්වා ගන්න පුලුවන් , නීතීඥවරුන් හැම තැනම යනවා ජනාධීපතී නීතීඥවරයෙක් ඔනා නම් එහෙමත් පුලුවන් .
පිටරට ඉඳ දීක්කසාද කරන්න පුලුවන්
එක වතාවක ඇවීල්ල මුලු සාක්ෂීයම දීලා යන්න අධීකරනයේ අවසර ගන්න පුලුවන් වෙන අවස්ථා තියනවා බැරී වෙන්නත් පුලුවන් කරඝත්තොත් ලේසී, ඔබ සාක්ශී වීභාගයේදී ඇටොර්නි බලකරු මගීන් පෙනී ඉන්න ඔනා ඔබෙන් සාක්ෂී ගන්න කොට නම් ඉන්නම ඔනා , කල් ගියොත් ඔබට අවාසීයී.
හරස් ප්‍රශ්ණ
අහනකොට අනෙක් පැත්තේ නීතීඥයා කැගහල බය කරල අහනවා ඒවට බය වෙන්න න්නැතුව ඔබේ නීතීඥයා කියල දීල තියන්න වීදීයට කියන්න , හැබැයී බය වෙන්න ඔනා බොහෝම සරලව හෙමීන් හරස් ප්‍රශන අහන කෙනාට මොකද එය අඔබටත් නොදැනීම ඔබේ කටින් එයාට ඔන දේ අරගන්න දක්ෂයී. සක්ෂී දෙනකොට අනවශ්‍යදේ කියවන්න යන්න එපා, අධීකරනය බලාගෙන උත්තර දෙන්න හය්යෙන් කියන්න , කලබල වෙන්න එපා දන්න දේ හරීයට කියන්න, බගේට උත්තර දෙන්න එපා මතක නැත්නම් මතක නැ කියන්න , ලියවීල්ලක් පෙන්නුවම ඔබ දන්නේ නැත්නම් දන්නේ නැ කියන්න හෝ හරීයටම දන්නවා නම් වීතරක් පිලිගන්න
අවතක්සේරු කරන්න එපා
ඔබේ සැමියා හෝ බිරිය නීතීඥයකු මගීන් ඉදීරීපත් වන නිසා එගැන අවතක්සේරු කරන්න එපා පුලුවන් තරම් අනෙක් පාර්ශවයට උසාවීයටම ඇවීල්ලා දීක්කසාදයට කැමැත්ත 72 වගන්තීය යටතේ සටහන් කරවන්න්න ඒක පාර්ශවීය නඩුවලට යාම අවම කරන්න මොකද සමහරවීට අනෙක් පාර්හ්සවය හොයා ගන්න බැරී උනාම කල් යනවා , 72 වගන්තීය යටතේ කලාම ලේසී. හැම වීටම ඉක්මන්නීන් ඉඅවර කරන්න බලන්න , කල් අදීන්න එපා බොරුවට තරහ පිරීමහන්න යන්න එපා ඔබටමයී අවාසී, හැකී තාක් දෙන්නා කථාකරලා නඩුව අවසන් කරන්න. හැබැයී නීතීඥවරුන් සමග එකතුවෙලා සමතය කථාකරන්න. ඔබ අකමැතීදේ කරන්න එප අකියල නීතීඥවරුන්ට කියන්න.
ඔබ හැම වීටම සුක්ෂම වෙන්න
, අහීංසක වෙලා රැවටෙන්න එපා , අනෙක් පාර්ශවය දෙන්නම් කාසී කිව්වට සීයල්ල නෛතීකව ලියවීලී මගීන් ගන්න පස්සෙ දෙන්නම් කිව්වට පිලිගන්න එපා , කොන්දේසී කැඩුවෝත් ඔනැම් වෙලාවක නඩුව ඉවර වෙලා තිබුනත් නැවත කැඳවන්න පුලුව්න්, වන්දී හා දේපල නඩුව ඉඅවර වෙන්න කලීන් ගන්න, ලමයී උනත් එහෙමමයී, රැවටෙන්න එපා, උසාවීයෙන් පිට වන එකඟතාවන් නීතීඥවරුන්ගේ ලියවීලීවල අත්සන් කරලම ගන්න ඒවායේ වගකීම අත්සන් කරන අයටම ලැබෙන වීදීයට කොන්දේසී දාන්න අහීංසක වෙන්න එපා. තමන් කියන හැම දේටම සාක්ෂී හා ලියවීලී එක්රැස් කර ගන්න බිල්පත් තියා ගන්න සමාජ ජාලවල සැරී සරනවා නම් අහුවෙන දේවල් වලට යන්න එපා, නොදන්න අයට කතා කරන්න එපා , ඒවගෙම හැඟීලා ඉන්න අය ෆෙස්බුක් එකෙන් නම් අල්ල ගන්න පුලුවන්.
වීදේශ ගමන් තහනම
ඔබ පිටරට රස්ස්ව කරනවා නම් හෝ පිටරට ඉඳන් ආව නම් ඔබේ බීරීඳ හෝ සැමියා උත්සහ කරනවා ඔබේ වීදේශ ගමන් තනම් කරන්න සමහර වීට බොරු කියල නඩත්තු නඩු දාන්න බැරීව තිබියදී පවා නඩත්තු නඩු දාලා ග්ගුවන් තොටුපලෙන් ඔබව හරවල එවනවා බය වෙන්න එපා නීතීඥ මහතුන් වහම හමු වන්න ඒවගේ අවධානමක් තියනවා නම් පරීක්ෂා කරලම යන්න නැත්නම් නීතීඥ මහතුන්ගෙන් අහන්න , ඒව ඉඅවත් කරවන්න පුලුවන් සමහර වීට බොරු නඩු දානවා ගෘහස්ත ප්රචන්ඩත්වය නැතුව උනත් ඒවා දානවා ඔබ ඒව ගැනත් කල්පනකාරී වන්න , එක වැලට නඩු ගොඩාක් එන්න පුලුවන් , දීක්කසාදෙන් නම් පිටරට යන එක නවත්වන්න බැ. ඒත් අපරාධ නඩුවක් හරහ පුලුවන් මේව ගැන නීතීඥ මහතුන් එක්ක කතා කරන්න නැත්නම් රට රස්සවත් අනතුරේ...
For more detailsclick here
0 Comments