නිරුවත් photo
මැත කාලයේ අපීට නිතර අහන්න ලැබුන දෙයක් තමයී තමන්ගේ නිරුවත් හෝ අසභ්‍ය ඡායාරුප අන්තර්ජාලයට දානවා කියල කරන තර්ජන බය කිරීම් හා මුදල් ඉල්ල කරන බ්ලැක්මේල් BLACK Mail කිරීම්.
මෙවා වලට බොහෝ වීට ගොදුරු වීවාහක හා තරුන ගැහැනුන් හෝ ලමයීන් ඒත් සමහර විට පිරිමී අයත් ගොදුරු වෙනවා.
වීවාහක අය අතර අනියම් සම්බඳතා වලදී නිතරම දකීන්න තියනවා , මේ කතාව වෙන කෙනෙකුගේ බිරිඳක් කාමරයකට අරගෙන ගියාම ඒක වීඩියෝ කලාම හෝ අන්තර් ජාලයෙන් නිරුවත් ඡායාරුප හරහා ලිංගීක සතුට ලැබුවම සමහර අය අදරය නිසාම ඔනම දෙයකට ඉඩ දෙනවා .
නමුත් පැනල යන්න බැරී වීදීයට හිර වෙන්නේ ඡායාරුප පෙන්වල බය කරන කොට , තර්ජනය කරන කොට සල්ලී ඉල්ලනකොට. ගැහැනු අයත් මේකම කරනවා , කරල පිරිමියගේ නෝනට යවනවා යාලුවන්ට යවනවා තමගේ ශරීරය එක්කම , හිතන්නේ නැ අනාගතය ගැන.ඒ වෙලාවට තරහ වීතරයී
මේ වගේ වෙලාවට බය වෙන්න එපා ඒ කියන්නේ ඔබ සටන් කරන්න තීරනය කරන්න නීතීය ඔබේ පැත්තේ , ඔබ සුක්ෂම වන්න පටන ගන්න තොරතුරු එක් රැස් කරන්න නීතීඥ සහය ගන්න හා සැලසුම් කරන්න. නැත්නම් ඔබ වීශල හානීයක් කර ගන්නවා.
යම් කෙනෙකු අසභ්‍ය වීදීයට හැසීරීලා එක ඔබට දැන ගැනීමට ලැබීල හදීසී තරහවක් ආවා කියලා ඔබට බැ ඒ ෆොටො ප්‍රසීද්ධ මාධ්‍ය ට හෝ සමාජ මාධ්‍යට මුදා හරීන්න ඒ වැරදී කරපු කෙන පොලීසීය්ට බල ගත්තවේ ඔබට පුලුවන් පොලීසීයට පැමිනිල්;ඊ කරන්න වීතරයී එහෙම නැතුව ඒ ගැන ඔබට අයීතීයක් නිත්යේ නැ ඒව ප්‍රසීද්ධ කරන්න ඒ ඡායාරුප ඔබ ්ගැන් උනත් එහෙම උනොත් ඔබට නඩු වැටීම අනිවර්යයී.
දෙමට ගොඩ තියන CCD එකට යන්න එතැනත තදීන්ම ඉන්න තැනක් ඔබට නැවත නැවත් කියනවා නීතීඥ සහය ඇතුව මේ පැමිනිලී කලොට්රහ් වඩා හොඳට සීයල්ල කල හැකී බව
පලමුව අවවාදයක් ඒ කියන්නේ ඔබ කොතරම් විශ්වාස කලත් ආදරය කලත් නොදන්න අයට හෝ පෙම්වතාට හෝ පෙම්වතීයට හෝ සැමියට හෝ බිරිඳට වත් ඔබේ ප්‍රසීද්ධීයේ පෙන්නන්න බැරී ඡායාරූප කාටවත් දෙන්න වත් ෆෝන් එකෙන් යවන්න වත් ඊමේල් කරන්න වත් එපා
ඔබේ ශරීරය ඔබේ අයීතීයක් එකට හානී කරන්න හෝ ඔබේ චරීතයට හානී කරන්නවත් කාටවත් ඉඩ දෙන්න එපා ඒ නිසා එහෙම ඡායාරුප යවන්න කලීන් දෙපාරක් හිතන්න.
නීතීඥ සහය ගන්න
මේවගේ සීද්ධීයක් උනාම නීතීඥ සහය ගැනීම් අත්‍යවශ්‍ය කාරනයක් එහෙදී ඔබ පලමු කොට මේ සම්බඳ නීතීය කුමක්ද යන්න තේරුම් ගන්නවා ඒ වගෙම පොලීසීය සමග කටයුතු කිරීමේදී ඔබ වෙනු වෙන් පෙනී ඉන්න හා ඔබට සහය වෙන්න නීතීය දන්න කෙනෙක් ඉන්නවා.
ඒවගෙම වැරැද්ද කරලත් සමහර අය බය නැතුවම නීතීඥ සහය අරගෙන තමයී පොලීසීයට එන්නේ එනිසාම ඔබටත් හැකීනම් නීතීඥ සහය ගන්න.
මුදල් නැත්නම් දැනුම් තේරුම් ඇතී විශ්වාස වන්ත වැඩී හීටීයේක්ගේ සහය ගන්න. ඔබට සිදුවු දේ නිවැරදීම සඟවන්නේ නැතුව නීතීඥ්වරුන්ට කියන්න එවීට ඔබට ඔවුන් උපදෙස් දේවී කරන්න ඔනා දේ .
මේ වගේ වෙලාවක් ඔබ කඩා වැටෙනවා සීයල්ල ඉවරයී කියා සීතන්වා ඒත් එහෙම් නැ ඔබ මතක තිය ගන්න සැකකරුත් කොච්චර වීරයෙක් උනත් පොලීසීයට බයයී.
නීතීයට බයයී. දන්නව නීතීය ඉදීරීයට ගියාම වෙන කරදරය ඒ හින්ද ඔබව නීතීය ඉදීරීයට යන එක වල්ක්වන්න බොහෝ දේ කරන්න උත්සාහ කරයී එකටම තමයී ඔබ බීය නොවීය යුත්තේ.
ඔබ ඔබට හිරී හැර කරන කෙනට කියන්න මම මේ ගැන මගේ නීතීඥ වරයාට කිව්ව ඔබට ගොඩාක් කරදර වේවී ඔහු පොලීසීය සමග කටයුතු කරල ඔබට කරන්න පුලුවන් සැම දඬුවමක්ම දෙනවා කියල මේ ප්‍රකාශයම එම සැකකරුට බයක් ගේනවා ඒ හින්දා එහෙම කියලා ඔබ නීතීඥවරයකු මාර්ගයෙන් පොලීසීයට යා යුතුමයී.
පීරීමී අය තවත් පිරීමී අයකු black mail
සමහර වීට පීරීමී අය තවත් පිරීමී අයකු හා කරන ලිංගීක දර්ශන අන්තර්ජාලයට දානවා කියලා කරන තර්ජන ගැන ටිකක් ලියන්න හිතුනා ඒ මොකද එහෙම ලිංගීක දර්ශන කියන්නෙනම වරදක් ඔප්පුවෙන කාරනයක් විශේශයන්ම 365 අ වගන්තීය ගැන දෙදේනාටම වරද පැටවෙනවා වීන්දීතයත් ඒකට ගොදුරු වෙනවා ඒ නිසා පිරීමී අය මේකට අහු වුනම වැඩීය කලබල වෙනවා සහ කප්පම දීලා ඉන්නවා මොකද ඒකෙන් වෙන සමජ බලපැම වැඩී නිසා , මේක කලමනකරනය කර ගන්න පුලුවන් එහීදී තමයී නීතීඥ සහය ගන්න වෙන්නේ
තර් ජන නිසා පොලීසී යන්න බය වෙන්න එපා
ලිංගීකත්වය කියන්නේ පරාධයක් නොවේ ලිංගීකත්වය කියන්නේ පීරීමින්ට අයීතී දෙයක් නොවේ ලිංගීක හැසීරීම ගැනුන්ටත් අයීතීයී එක ගැහැනියකගෙත් අයීතීයක් විශේශයෙන්ම ලිංග්ගීක හැසීරීමක් නිසා ඔබව පහත හෙලන්න හෝ පීඩාවට් පත් වෙන්න දෙන්න බැ. එක නරක දෙයක් නොවේ එක නරක දෙයක් වෙන්න එක ප්‍රචාරය කලොත් එක හුදු පුද්ගලීක දෙයක් රහස්‍ය දෙයක් එක අනෙකෙකුව පීඩාවට පත් කරන්න බැ ලංකාවේ නීතීය අනුව අනාචාරය අපරාධයක් නොවේ ඒක සීවීල් වරදක් පමනයී. අනාචාරය වීවාහය තුලදී පමනයී සීවීල් වරදක් වෙන්නේ නැතනම් 365 හෝ අ වගන්තීය තුල එක උනත් නෛතීක වීවාදීතයී.
එහෙම වෙලා ඔබව ඒ මත හිංසනයට පත් වෙනවා නම එකට දඬුවම් දෙන්නම ඔනා , සමහර වීට සමහර අය ලිංගීක දර්ශන හැම තැනම යවලා පසුව මරණවා කියලා හෝ පොලීසී ගියෝත් පාරේ බැහැල යන්න දෙන්නේ නැ කියල තර්ජනය කරනවා ඒවට බය වෙන්න එපා පොලීසීයට යන්න වීෂේශයෙන්ම කොලඹ 14 ග්රැඬ්පාස් පාරේ අංක 14 ගොඩනැගීල්ලේ ඉන්න නිලධාරීන් ඒ ගැන හොඳට කටයුතු කරනවා.
මේ වගේ වෙලාවල් වලට පොලීසීයෙන් අහන්න වින්දීතයන් හා සාක්ෂීකාරයන් ආරක්ෂා කිරීමේ පනතේ සහනයන් ඔබට ගන්න බැරීද කියලා. එක හොඳ පීලීයමක්
කලබල නොවීම
ඒවගේම ඔබේ ඡායාරූප කවුරු හරී ඔබට හොරෙන් අරගෙන නම් ඒක වහාම ක්රීයත්මක විය යුතු තත්ත්වයක් එක ඔබේ චරීතයට හානී වීම හා මේ වගේ දෙයක් වෙන අයට වීම වලක්වන්නත් ඔබට කරන්න පුලුවන් දෙයක් ඒකට ඔබට සහය වන්න පොලීසීය හා නීතීය තියනවා, ඒ හින්දා ධෛර්යසම්පන්න වෙන්න ඔනා ඒකට මුහුන දෙන්න ඔබට සහය වන්න අය සොයා ගෙන ශක්තීමත්ව එහෙම අපරාධ කරන අයට එහෙම නොකරන්න පාඩමක් උගන්වන්න ඔනා.
ඔබේ සාමන්‍ය ඡායාරුප උනත් ඔබට නොදන්වා ඔබේ අවසරයෙන් තොරව ඔබේ අකමැත්ත මත අපහාසත්මක ලෙස ඔබට කරදරයක් වන් ලෙස වෙන අයට යවන්න ප්‍රචාරය කරන්න වට්සැප් ක්ංඩායම් වල දාන්න බැ . ඒව නීතී වීරෝධීයී.
මේ වගේ වෙලාවක ඔබ සීයල්ල ඔහුගෙන් දැනගන්න උත්සාහ කරන්න තේරුම් ගන්න උත්සාහ කරන්න මොකක්ද සිදුවුනු සීද්ධීය කියල කොහොමද ඒව ගියේ කියල ඔබා දුන්න නම් ඒව දුන්නු දීනය ඔබේ ජංගම දුරකථනය හදන්න දුන්න තැනකින් ගියා ගියේ කවදාද වගේ දේවල් සොයා ගන්න බලන්න.
උසාවී යන්න කැමතී නැද්ද බයද ඒකටත් උත්තර තියනවා
ගොඩාක් අය උසාවීයට යන්න කැමතී නැ පොලීසීයට යන්න කැමතීත් නැ මොකද ලජ්ජාව නිසා එහෙම උනාම ඒ කරන කෙනා ආයේත් වෙන කෙනෙකුට ඒදේම කරනවා ගොඩාක් අය කියන්නේ මගේ ඡායාරුප ටික මකල දැම්මම ඇතී කියල ඒක කර ගන්න පුලුවන් බොහෝ විට පොලීසීය එක කරල දෙනව ඒත් ඒක අයෙත් තව කෙනෙකුට වීම වලක්වන්න පුලුවන්නම් තමයී හොඳ ඒත් තීරනය ඔබ සතුයී මොකද ඒ ඔබේ ජීවීතය ගැන ප්‍රශ්නයක් නිසා. ඒක වේදනාකරී අත්දකීමක් නිසා . දැන් මේ ගැන අපේ රටේ නීතීය කොහොමද කියලා බලමු අපේ රටේ නීතීයේ තියෙන්නේ , 2014 අංක 24 දරණ පරීඝනක අපරාධ පනත හා දන්ඩ නීතී සංග්‍රහයේ වගන්තී කිහීපයක්ම හා අපහාස නීතීය පවා භාවීතා කල හැකීයී
ලංකාවේ නීතීයේ දන්ඩ නීතී සංග්‍රහයේ 286 සිට 288 වගන්තී මේ සඳහ උපකාරී වේ ලමයෙකු එනම් වයස අවුරුදු 18 ට අඩු කෙනෙකුගේ මේවැනී ඡායාරූප අරගෙන ඒවා බෙදාහැරීමට හෝ අන්තර්ජාලයට මුදා හැරීමට කටයුතු කලොත් එතකොට 286 බී හා සී වගන්තී යටතේ දඬුවම් ලැබීය හැකී වරදවල් , ඒ වගෙම බෙදාහැරීමට භාවීතයට අන්තර්ජාලයට දැමීමට මුද්‍රනයට හෝ වෙනත් ඔනැම කාරනයකට ලඟ තබා ගත්තෝත් එක වරදක් ඒව තමයී ඔය සමහර අය කියන්නේ පොලීසීය මොබයිල් ෆොන් අරගෙන පරීක්ශා කරනවා කියල ඒක අනුව එහෙම තිබුනොත් ඒක් වරදක් ඒත් එහෙම අරගෙන පොලීසීයට බලන්න නීතීයක් නැ , ඒත් පොලීසීයට කියන්න පුලුවන් පැමිනිල්ලක් මත බැලුවය කියලා.
අධීකරනය හා සීර දඬුවම්
මේවගේ නිරුවත් ඡායාරුප අරග්ගෙන කරදර කල අයකුට ඉතා වීශාල ද්ඩයක් හා වන්දීයක් හා හීර දඬුවම් නියම කල මහෙයන්ගන මහෙස්ත්‍රත් අධීකරනයේ ඒවග්ගෙම වෙනත් අධීකරන වලත් මේ වගේ අපරාධ වලට කීසීම්න සමාවක් නැ
අනෙක් අතට මේ නීතීයේම සාකච්චා කරන්න ඔනා තමන්ට පුද්ගලීක භාවීතයට නිරුවත් ඡායාරුප ලන්ග තබා ගැනීමට නීතීයේ භාධාවක් නැ ඒත් 1983 අංක 22 දරණ අසභය ප්‍රකාශන් පනතේ 2 වගන්තීය මගීන් සමහර සීමවන් පනවල තියනවා පුද්ගල නිදහසට , ලිංගීකත්වය කියන්නේ පුද්ගලීක දෙයක් ඒත් එක තමන්ගේ නොවන අනෙක් අයගේ ලිංගීකත්වය රසවිඳීනවා කියන්නේ වෙන දෙයක් , අනුන්ගේ ලිංගීකත්වය රස විඳීම නීතීයේ වරදක් විශේශයෙන්ම ඔවුන්ගේ අවසරය නොගෙන . මේ පුද්ගලීකත්වය සම්බඳව ලංන්කාවේ නීතී ය පැහැදීලී නැ මොකද ලංකාවේ පුද්ග්ගලීකත්වයට Privacy Laws නීතීයක් නැ.
කප්පන් ඉල්ලීම
බොහෝ වෙලාවට මේවගේ වෙලාවට බොහෝඅ අය කරන දේ තමයී ඉල්ලන ගානක් කප්පන් ලෙස දීම. ඒත් කරන්න එපා ඒකේ ඉවරයක් නැ. මේ සමහර අය සංවීධානාත්මකයී.
ඒ හින්ද අඔබ වැඩීහීයේක් එක්ක කත අකරනන් නීතීඥ සහය ගන්නන් පොලීසීයට යා යුතුමයී. නැත්නම් වෙන්නේ ඔබ වඩා අසරන වීමයී , නීතීඥවරුන් සමග පොලීසීයට් ගියාම ඔබට වඩා ශක්තීයක් තියනවා අවස්ථාවට මුහුන දෙන්න.
ඒවගෙම නිතර අහන්න ලැබෙන දෙයක් තමයී මුල්‍යමය කප්පන් ඉල්ලීම ඉස්සෙල්ලම පෙම්වතෙක් වගේ ඇවිල්ලා යම් යම් ලිංගීක දර්ශන අරගෙන ඒව පෙන්වලා මුදල් කප්පම් ඉල්ලීමත් සුලභව අහන්න ලැබෙනව මේවා කප්පම් ගැනීමට යටත් වෙනවා ඒ නිසා දන්ඩ නීතී සංග්‍රහයේ 363 බී වගන්තීය යටතේ දඬුව ලැබීය හැකී වරදක්.
කන්තාවක් සාපරාදී බිය ගැන්වීමකට පත් කර කප්පම් ගැනීම
දන්ඩ නීතී සංග්‍රහයට 1995 එකවු නව සංශෝධන නිසා 345 වගන්තීය පුලුල් අර්ථයෙන ලිංගීක හිරිහැර කිරීම යන තෙමාව යටතේ සාකච්චාවට භාජනය වෙනවා මේක ලංකාවේ නීතීය තුල පෙර නොතීබු තත්වයක් මෙහීදී කුමන අකාරයටක හෝ කාන්තාවකට ලිංගීක හිරිහැර කිරීම වරදක් එහීදී මේ ආකරයේන් ඡායරුප හා වෙනත් අසැබී දර්ශන හෝ විඩියෝ ලබාගැනීම දඬුවම් ලැබීය හැකී වරදක් එහීදී කාර්යාලයතුල සේවා ස්ථානයතුල කැමරා සකස් කරල කරන බලපැම් වගේ දේවල් මේ නීතීයට අහුවෙනවා ගැනීයෙක් දිහා වැරදී විදීයට බැලීමත් මේ නීතීය යටතේ වරදක්.
තමන්ගේ පෙම්වතා සමග ගත්ත ඒවා හෝ පෙම්වතීය එක්ක ගත්ත ඒවා එයාගේ අලුත බැඳපු මනමාලීට හෝ මනමාලයට යවන එක හෝ යවනවා කියලා ත්රජනය කිරීම වුනත් බරපතල අපරාධයක් ඒ වගෙම ඒවා ලැබුන අයට කියන්න කරගන්න කියලා සමහර අය යවලා ඉක්මනට මකනවා එතකොට අපරාධය හංගන්න පුලුවන්
පරීඝනක අපරාධ
ඊට අමතරව පරීඝනක අපරාධ පනත7 වගන්තීය යටතේ විශේශයෙන්ම , නිරුවත් ඡායාරුප Upload කිරීම , විකිනීම වගේ දෙවල් වලට චෝදනා කරන්න පුලුවන් මේවගේ වරදවල් වලට දඬුවම් කරන්න පුලුවන් එහීදී බලන කාරනය තමයී කොම්පියුටරයක් Computer හෝ මොබයිල් ෆොන් Mobile Phone එකක් භාවීතා කරල මේ අසභ්‍ය ඡායාරූප සකස් කරලද කියන එක , සමහර විට ඔබේ මුහුන දාල වෙන කෙනෙක්ගේ නිරුව්ත් ශරීරයක ඡායාරූප දැම්මොත් එතැනදී ඉහත පනත ඉතා හොඳට භාවීතා කල හැකීයී. මේ ගැන පරීක්ෂන කරල බලන්න ඔනා , ඒකට කටුබැද්ද විශ්ව විද්‍යාලය හෝ කොලඹ විශ්වවිද්‍යාලය ම්ගීන් නිවැරදී වාර්තා දෙනවා.
එහෙම කරලා නම් දඬුවම් ලැබීය හැකී වරදක් ඒවගේම දීර්ඝ කාලයක් මේ වගේ නඩුවක් ගන්නව මොකද විශ්ව විද්‍යාලයට ඒවා යොමු කොට වාර්තා ගන්න නිසා , කොහොම උනත් කියන්න තියෙන්නේ ලංකාවේ උනත් ,ලංකාවේ පිටත උනත් , ලංකවේ අයට කරත් , විදේශීකයන්ට කරත් . මේව බරපතල වැරදී, උසාවියෙන් දඬුවම් ලැබෙනවාමයී.
ඒ හින්දා විනෝදයක් හැටියට මේවා දකින්න එපා තාවකාලීක සතුටක් හැටියට හෝ පලී ගන්න හෝ මුදල් උපයන්න මේවා කරන්න එපා.
දැන් බලමු මෙහෙම දෙයක් උනාම මොකද කරන්නේ කියල එහෙම උනාම ජීවීතේ නැතී කරගන්න වගේ දේවල් කරන්න එපා ජීවීතේ වටීනවා එහීදී කල යුතු පලමු කාරනය තමයී විශ්වස කරන්න පුලුවන් පවුලේ හෝ සමීපම කෙනෙක්ට මේ ගැන කියල සහය ඉල්ලීම තනීවම විසඳන්න ගිහින් අමාරුවේ වැටෙන්න එපා ඒහෙම නැත්නම් නීතීඥවරයෙක් වහාම හමු වන්න , නීතී උපදෙස් ගන්න මම නීතීඥ උපදෙස් ගන්න කියන්නේ පොලීසීයට ගිහින් උනත් කරන්න ඔන්න දේ නීතීඥවරුන් සමග කතා කරල යන එක හොඳ නිසා.
කොලඹ 12 ග්‍රෑන්ඩ්පාස් පරේ අංක 14 තියනවා ලමා හා කන්තා අපයෝජන වැලක්වීමේ කාර්යංශය කියල ඒකක් මේකේ මේවගේ ප්‍රශන බොහොමයක් දීනපතා හමුවෙනවා ඒවගෙම ඔවුන් පුහුනුවලත් අය. ඒ උනත් නීතීඥවරයෙක් සමග එතැනට ගියාම හොඳයී , එතැන සිටින ඕ .අයි. සී. මහතා හෝ වෙනත් කාන්තා නිලධාරීනීයකට කියන්න හෝ නීතීඥවරය සමග කලින් සකසා ගත් ලිඛිත පැමිනිල්ලක් අරගෙන ගිහින් පොලිස් පොතේ අලවන්න ඒක ලේසී.
ඒවගෙම ඔවුන් පැමිනිල්ල විභාග කරන්න දවසක් දෙනවා ඔවුන් අපරාධ කරුව බලපැම් කරලා එතැනට ගෙන්න ගන්නවා මේ වෙනකොට අපරධ කරු බය වෙල ඉන්නේ එතැන ඉන්න නිලධාරීනීයන් දක්ශයී අපරාධ කරුවන්ව තදීන් කියල එතැනට ගෙන්වා ගන්න සමහර විට අපරාධ කරු එන්නෙත් නීතීඥ වරුන් සමග ඒ හින්ද ඔබත් නීතී සහය ගන්න පුලුවන් නම් හොඳයී , නැත්නම් වැඩීහිටීයකු හෝ ස්මග යන්න.
ඔබට නඩුවක් අවශ්‍ය නැත්නම් ඔබට ඔනා අසභ්‍ය දර්ශන විනාස කරන්න විතරක් නම් ඒක නිලදාරීන් කරල දේවී , පොලීසීයේ මුලීකම කාරනය නඩු දැමීම ඒත් ඔබගේ යම් තත්ත්වයක් නිසා ඔබට අවශ්‍ය දේ කරගෙන්න සමත වෙන්න පුලුවන් , ඒවගෙම අපරධකරුට තදීන් කියා සිටිනවා පරීක්ශන අවසන් නැ නැවත මෙවැන්නක් උනොත් තදීන් සිටින බව ,
මෙහෙ විස්තර මේවයී 0112444444 0112337029/ 30 ,0112337041. යන අංක වලට කතා කරන්න නැත්නම් ඊමේල් ලිපිනය ඔවුන්ගෙන් ඉල්ලගෙන හා පසු විපරම් කරන්න,
පලමුව ඔවුන්ට පැමිනිලී කලාම ලේසී නැතනම් ගමේ පොලීසීයට කලාම මේ එකකය ටික කාලයක් ගන්නවා අභ්‍යන්තර පටීපාටී හේතුවෙන්
පරීඝනක අපරාධ ඒකකය Cyber Crimes Unit
ඊට මතරව CCU එකට පැමිනිලි කරන්න ඒකත් නීතීඥ වරුන් සමග ලිඛිතව කරන්න , එවීට ඔවුන් ඔබව කැඳවනව ප්‍රකාශයක් ග්ගන්න ඊටපසු ඔවුන් පරීක්ශන ආරම්භ කරල අපරධ කරුව කැඳවල කට උත්තරයක් ගන්නවා ඊට පසු අධීකරනයට ඉදීරීපත් කරනවා , මේක කරන්නේ CCU සයීබර් අපරාධ එකකයෙන් ,
මෙතැනදී අනිවාර්යයෙන්ම නඩුවක් යනවා මොකද ඒකට පැමිනිලී කලොත් ඒ ගොල්ලන්ට බැ නඩු නොයා ඉන්න පහුගිය වසරකට ආසන්න කාලයට එයට පැමිනිලී 3000 කට අසන්න ගානක් ලැබීල තියනවා ඒක ඉතාම ශක්තීමත් ආයතන ව්‍යයුහයක් ඔබ එතැනට යන්න වීට නීතීඥ සහය ගන්න වෙශේශයෙන්ම නිරුවත් ඡායරුප ගැන කථා කරන වීට ඔබ නීතීඥ සහය ගැනීම වැදගත්.
CERT
ඔබට කැමතී නම් බන්ඩාරනයක සම්මන්ත්රන ශාල පරීශ්‍රයේ තියන සර්ට් CERT එකට ඒ කියන්නේ කොම්පියුටර් වැරදී සම්බඳ එකකයටහ් පැමිනිලී කරන්න පුලුවන් ඒත් එතැනදී නීතීමය ත්ත්වය අඩුයී.
මෙවැනී නඩුවක් පොඩී ලමයෙකුගෙ නම් ප්‍රසීද්ධීයේ ගන්නේ නැ ඒවගෙම මේ වගේ වැරදී බොහෝ වීට මුදල් හුවමාරු වෙලා කප්පම් අරන් නම් මහාධීකරනයේ තමයී අහන්නේ , දඬ නීතී සංග්‍රහයේ 286 සීට 288 දක්වා වැරදී ටිකක් බරපතල ගනයේ ඒව.
ඔබ කොහොම උනත් මේවගෙ වරදක් ඔබට උනාම කට පියාන්න ඉන්න එපා කප්පම් දෙන්න එපා , බය වෙන්න එපා තැතී ගන්න එපා ලෝකෙම නැතී උනා කියල හිතන්න එපා අපරාධකරු ඔබව බය කරනවා ඔබ බය නැතී බව පෙන්වුවාම නීතීයට යන බව පෙන්වුවාම අපරධකරු බය වෙනවා
ඔබට ඔබේ හෝ පෙම්වතීයගේ හෝ පෙම්වතාගේ අසභ්‍ය දර්ෂන ඔබෙ පරීහරනයට තීයා ගන්න පුලුවන් ඒත් බෙදාහරීන්න බැ වෙන අයගේ ඒවා වත් තමන්ගේ ඒවවත් බෙදා හරීන්න බැ ඒවගෙම තමන්ට ලැබෙන දෙවල් හිතු මතේ ඉබාගාතේ ශෙයර් share කරන්නත් එපා.
0 Comments