උරුගුවේ ගඟ සමබන්ධයෙන් ආර්ජන්ටිනාව සහ උරුගුවේ අතර මායිම තීරණය වන්නේ 1961 අප්‍රෙල් 7 වන දින මොන්ටීඩිවයෝ ගිවිසුමෙනි. එම ගිවිසුමේ 7 වන වගන්තිය මගින් ““regime for the use of
the river” පාර්ශවයන් විසින් පිහිටුවනු ලැබේ” යන සම්මතය අනුව 1975 පෙබරවාරි 26 වන දින දෙරට විසින් අත්සන් කරන ලද 1975 ප්‍රඥ්තිය මගින් උරුගුවේ ගඟේ නිසි පරිපාලනය හා රැකවරණය සඳහා අතයවශය යාන්ත්‍රණයක් වන උරුගුවේ ගංගාවේ පරිපාලන කොමිෂන් සභාව (CARU) පිහිටුවීම හා උරුගුවේ ගංඟාවේ ජලය සමභාවිතය සදහා එකඟතාවයකට පැමිනීම වැනි ප්‍රතිසංස්කරණයක් ස්ථාපිත කිරී සිදු විය. උරුගුවේ ගංගාවේ ප්‍රඥ්තිය යටතේ උරුගුවේ විසින් සිදුකරන ලද බැඳීම උල්ලංඝනය කිරීම සමබන්ධයෙන් 2006 මැයි 4 වන දින ආර්ජන්ටිනාව උරුගුවේට එරෙහිව ජාත්‍යන්තර අධිකරණයේ නඩුවක් ගොනු කලේය.
උසාවියේ අධිකරණ බලය සඳහා පදනමක් ලෙස, ආර්ජන්ටි්නාව 1975 ප්‍රඥ්තියේ අකාරයට සෘජු සාකච්ඡා මගින් විසඳිය නොහැකි එම ප්‍රඥ්තිවේ අර්ථ නිරූපණය වහෝ වයු පිළිබඳ ඕනෑම ආරවුලක් එක් පාර්ශ්වයක් විසින් ජාතයන්තර අධිකරණයට ඉදිරිපත්ව කළ හැකී යන පදනම මත නඩුව ගොනු කලේය. ආර්ජන්ටිනාව තර්ක කර සිටියේ එම ව ෝල් ගඟට හා එහි පරිසරයට තර්ජනයක් ඇති අතර එය ගංගාවේ ජලයේ ගුණාත්මකභාවයට හානි කිරීමට සහ ආර්ජන්ටිනාවට සැලකිය යුතු වද්ධශසී ා හානියක් කිරීමට ඉඩ ඇති බවයි . තවද ෝල් සඳහා බලය පැවරීමට සහ ඉදිකිරීමට පෙර ආර්ජන්ටිනාව ස ඟ දැනුමදී සහ සාකච්ඡා කිරීම සඳහා 1975 ප්‍රඥ්තිවේ දක්වා ඇති පරිදි උරුගුවේ සිය කාර්ය පටිපාටි බැඳීම උල්ලංඝනය කර ඇති බවයි.
2006 ජූලි 13 වන දින තිරණය අනුව අධිකරණය කියා සිටියේ 1975 ප්‍රඥ්තිය අනුව එහි බලය ක්‍රියාත්මක කිරීමට ජාතයන්තර අධිකරණය අවශය වන අතර තාවකාලිකව ක්‍රියා මාර්ග ගැනීමට 1975 ප්‍රඥ්තිවේ 41 වගන්තිය අනුව ගැටලුව සමබන්ධයෙන් දෙරටට ක්‍රියාකල හැකි බවය. නමුත් ආජන්ටිනා වැසියන් විසින් දිගින් දිගට උද්ඝෝශනය කරමින් පාලම අවහිර කිරීම මගින් උරුගුවේ හට ආර්ථික අගතියකට මුහුණදිය හැකි නිසා 2006 වර්ෂයේ නොවැම්බර් මාසවේදී ජාතයන්තර අධීකරණය හමුවේ නඩුව නැවත ගොනුගත විය. එහිදී 2007 ජනවාරි 23වෙනි දින නැවත තීරණය ප්‍රකාශයට පත්ව කරමින් ජාතයන්තර අධීකරණය පැවසූවේ 41 වගන්තියට අනුව ක්‍රියා කළ යුතු බවත්ව අධිකරණයේ සහය පැතීම අවශය නොවන බවත්වය.
නමුත්ව ගැටලුව නිමා නොවු නිසා උරුගුවේ තර්ක කල හා ඉල්ලීම කල ආකාරයට පරිසර විවශ්ෂ්ඥයන්වේ ත, චාරිර අනුගමනය, පෙර සම්මත කරන ලද ජාතයන්තර පරිසර හා අනෙකුත්ව සම්මුතීන් ව න් මීට ඉහත දී ලබාදුන් අඹිකරණ තීරණ විශ්ලේෂණය කරමින් හා 1975 ප්‍රඥ්තිවේ ක්‍රියා පිපාික හා මූලික අවශයතා සැලකිල්ලට ගනිමින් 2009-09-14 වැනි දින සිට 2009-10-02 දින දක්වා වූ නඩු විභාගයෙන් අනතුරුව 2010-04-20 දින ජාතයන්තර අධීකරණය විසින් ත න්වේ අතිශය අව්ක්ෂිත නඩු තීන්දුව ලබා දෙන ලදී.
1975 ප්‍රඥ්තිවේ 7 සිට 13 දක්වා වගන්ති වල අඩංගු පූර්ව දැනුම දීම සහ උපදේශනය සඳහා වූ යාන්ත්‍රණය උල්ලංඝනය කරමින් වයාපෘතිය සඳහා උරුගුවේ විසින් බලය ලබාදී ඇති නමුත්ව කාර්මික ක්‍රියාකාරකම ගංගාවේ ජලයේ ගුණාත්මක භාවයට අහිතකර වන ලෙස බලපාන නැති බවත්ව ජලයේ ගුණාත්මකභාවය සැලකිය යුතු හානියක් කර නැති බවත් ආර්ජන්ටිනාව කළ තර්ක කල ආකාරයට සැලකිය යුතු වද්ධශ සී ා උල්ලංඝනයක් තිබු වත්ව තීරණයවිය.
0 Comments